නිවසට අවශ්‍ය ඕනෑම ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ලබාගැනීමට අප වෙතින් ඔබට අවස්ථාව සැලසී ඇත .
නිවසටම ප්‍රවාහනය කරනුලබන්නේ වටිනාකම රු .2,000.00 ට වැඩි ඇනවුම් පමණි . කිලෝමීටරයක් සදහා රු 100.00 ක මුදලක් අයකරනු ලැබේ.